සෙවීම
0
සාප්පු ට්රොලිය

Mold Away

  • විකිණීම Mold Away

  • විශේෂ මිල:

    Rs.1,499

    පැරණි මිල:

    Rs.2,999





විස්තරය


මෝල්ඩ් අවේ (Mold Away)
අවපැහැගැන්වීම් සහ පුස් ඉවත් කරනය



● වෙළඳපොලේ ඇති අනෙකුත් නිෂ්පාදන වලට වඩා ප්රබලයි.


● කරදරකාරී පල්ලම් ඉවත් කරයි.


● 99% බැක්ටීරියා විනාශ කර දමයි.


● සිලිකන්, ටයිල්,හුණු මතුපිට, නාන කාමර, බිත්ති සඳහා ක්රියාකාරී වේ.



මෙමගින් ඇති බලපෑම් සහ මෙහි ඇති විශේෂාංග:


මෝල්ඩ් අවේ (Mold Away) මගින් කෙතරම් කාර්යක්ෂම ලෙස කුණු ඉවත් කරනවාද දුටුවොත් ඔබ මවිතයට පත් වේවි. ඔබගේ කුස්සියේ සින්ක් එකේ, නාන කාමරේ සින්ක් එකේ, ජනෙල් පඩියේ, බිත්තියේ මෙන්ම ගෘහ භාණ්ඩ වල ඇති පුස්, අවපැහැගැන්වීම් එකපාරින්ම ඉවත් කර දමයි.

මෙහි ඇති ප්රබල බ්ලීච් - බේස්ඩ් ෆොර්මියුලා එක මගින් පුස් සහ අවපැහැගැන්වීම් ඇති මතුපිටට හොඳින් කා වැදී ඒවා ඉවත් කරයි. ඔබට ඇතිල්ලීමට අවශ්ය වන්නේ නැහැ. මෙහි ඇති ඝන ජෙල් වර්ගය බිත්ති දිගේ ගලා නොයයි.


භාවිතා කල හැකි මතුපිට :


සිලිකන් 

ටයිල් 

කොන්ක්රිට් 

බිත්ති 

බිත්ති මත ඇති චිත්ර 

ගෘහභාණ්ඩ

ජනෙල් 

ජනෙල් පඩි  

දොරවල් 

ගෘහස්ත සහ ගෙයින් පිටත




භාවිතයට උපදෙස් :


● බෝතලයේ මුඩිය අරින්න 


● පුස් සහ අවපැහැගැන්වී ඇති මතු පිට මත 3mm ඝනකමක් සිටින සේ ගලවන්න


● බුරුසුවෙන් මෝල්ඩ් අවේ (Mold Away) පතුරන්න


● සිලිකන් සඳහා, මෝල්ඩ් අවේ (Mold Away) ගල්වා පැය 3 - 5 හෝ රාත්රියේ තබා වතුරෙන් සෝදා හරින්න එසේත් නැත්නම් තෙත කැබැල්ලක් මගින් පිරිසිදු කරගන්න.


● බිත්ති, බිත්ති මත ඇති චිත්ර, ගෘහ භාණ්ඩ සඳහා මිනිත්තු 30ක් තබා, වතුරෙන් සෝදා හරින්න එසේත් නැත්නම් තෙත කැබැල්ලක් මගින් පිරිසිදු කරගන්න.


● යැවීමට අපහසු පැල්ලම් සඳහා මෝල්ඩ් අවේ (Mold Away) වැඩිපුර භාවිතා කරන්න.


● විශාල මතුපිටක් නම් ස්පොන්ජ් එකක් මගින් සමාන ලෙස මෝල්ඩ් අවේ (Mold Away) ආලේප කරන්න.


● පුස් සහ අවපැහැගැන්වීම් අඩු වන්නේ නැත්නම් නැවත නැවතත් අලේප කරන්න.


● ඔබ පිරිසිදු කිරීමට බලාපොරොත්තු වන මතුපිටෙහි ඇති දේ ඔබ දන්නේ නැතිනම් , පළමුව ටිකක් අලේප කර බලා, ඉන්පසුව හොඳින් අලේප කරන්න. 



අවවාදයි :


● මෙය භාවිතා කරන සෑම විටම අත් ආවරණ භාවිතා කරන්න, අත් වල, සමේ හෝ ඇස් වල තැවරීමෙන් වළකින්න.


● ඇස් වල තැවරුනොත් ඉක්මනින් සෝදා හරින්න, වෛද්ය උපදෙස් ලබාගන්න.


 ඔබගේ ඇඳුම් වල තැවරීමෙන් වළකින්න. එමගින් පාට යා හැක.


● භාවිත නොකරන විට මුඩිය වසා තබන්න. කුඩා දරුවන්ගෙන් ඈත්ව තබන්න.


● අනෙකුත් සේදුම් කාරක සමග මිශ්ර නොකරන්න 


● කාමර උෂ්ණත්වයේ තබන්න, ඍජු හිරු එලියට නිරාවරණය නොකරන්න 



අඩංගු දැ :


සෝඩියම් හයිපෝක්ලොරයිට් (Sodium Hypochlorite), සෝඩියම් හයිඩ්රෝක්සයිඩ් (Sodium Hydroxide), අයනික් නොවන පෘෂ්ඨමය(Non-ionic surfactant), ඩීහයිඩ්රෝජන් ඔක්සයිඩ් (Dihydrogen oxide) වතුර (Water), පොලිඔක්සිඑතිලින් ලොරිල් ඊතර් (Polyoxyethylene lauryl ether). 



ප්රථමාධාර :


ඔබට මෙය ගිලුනොත් හෝ, ඇසේ හෝ සමේ තවරුනොත් පහත දේ කරන්න ගිලුනොත් හොඳින් වතුර බොන්න, ඉන් පසු වෛද්යවරයෙකු හමුවන්න 



ඇස් : වහාම වතුර වලින් සෝදන්න, හොඳින් අතුල්ලමින් කීපවරක්ම සෝදන්න. ඉන් පසු වෛද්යවරයෙකු හමුවන්න


සම : සබන් යොදා හොඳින් වතුරෙන් සෝදා හරින්න