සෙවීම
0
සාප්පු ට්රොලිය

Ervamatin Hair Lotion


  • Rs.5,999










 එව්මටීන් හෙයා ලෝෂන් - ස්වාභාවික සත්කාරය 


එව්මටීන් යනු පයිටෝතෙරපි චිකිත්සකවරුන්ගෙන් සහ ඇමසෝන් වැසි වනාන්තරයේම පමණක් ඇති දුර්ලභ ඖෂදීය ශාකසාර වල විශේෂිත එකතුවකි. විශේෂඥයින්ට අනුව, මෙය තවත් එක් සාමන්ය හිස් ආලේපනයක් නොවේ. එව්මටීන් හෙයා ලෝෂන්(Ervamatin Hair Lotion) යනු හිස කෙස් ආශ්රිත ගැටලු සඳහාම විශේෂිත වූ ස්වභාවික නිෂ්පාදනයකි.












එව්මටීන්හි ක්රියාකාරිත්වය


● එව්මටීන්(Ervamatin) හිස්කබලේ පෝෂණය වැඩි කිරීමට, හිස් කබලේ පිටත ස්ථරයේ ඇති වාහිනී පුළුල් කිරීම ඉලක්ක කරයි. ටෙස්ටොස්ටෙරෝන්(testosterone) ඩීහයිඩ්රෝටෙස්ටොස්ටෙරෝන්(dihydro-testosterone) බවට පත් කරන ඇල්ෆා එන්සයිම(Alpha Enzymes) වෙන් කිරීම මගින් හිසකෙස් ගැලවියාම, තට්ටය පෑදීම නැවත්වීම සිදු කරයි. මෙමගින් හිස්කබලේ ඇති දිලීර ආසාදන පවා ඉලක්ක කරයි.

● එව්මටීන්හි (Ervamatin) අඩංගු ශාකවල ඇති ඖෂදීය ගුණ, ක්රියාකාරීව හිසකෙස් වර්ධනය වැඩි කරයි. තවදුරටත්, හිසකෙස් වැටීම අඩු කරන අතර, තට්ටය පෑදීම, ඉස්හොරි අවම කරයි, හිස්කබලේ තෙතමනය වැඩි කරමින්, ඇලෙනසුලු හිසකෙස් සහ මුඩු බව නැති කර දමයි.

















හිසකෙසි වැටීම අවම කරන නියම සත්කාරය.

හිසකෙස් වැටීම ලොව පුරා ඇති ගැටලුවකි. මෙම ගැටලුව තවමත් අතුරු ප්රථිපල නැති නියම ප්රතිකාරයක් සෙවීමට උත්සහ කරයි. මෙයට පිළියම් ලෙසින් නිෂ්පාදන රැසක් වෙළඳපොලේ දක්නට ලැබේ. ඒ කෙසේවෙතත්, මෙම නිෂ්පාදන ඵලදායී ප්රතිකාර ලබා දීම වෙනුවට ඇතැම් විට බරපතල අතුරු ප්රථිපල ලබා දේ. මෙය සැලකිල්ලට ගනිමින් එව්මටීන් (Ervamatin), ස්වභාවික, ඵලදායී ප්රතිකාර ලබා දෙමින් සම්පූර්ණයෙන්ම ස්වාභාවික කෙස් වර්ධනයක් ආරම්භ කරයි.











හිසකේ සම්බන්ධ ගැටළු සහ විසඳුම්



විවිධාකාර ජාන සහ පාරසරික හේතුන් ඇන්ඩ්රෝජෙනික් ඇලෝපේසියා(androgenic alopecia) හෙවත් හිසකේ වැටීමට හේතුවේ. පිරිමි හිසකෙස් වල ඇති ජානමය සංවේදීතාවය හේතුවෙන්, DHT හිසකෙස් සඳහා ඇති කුහර හැකිලේ. එමගින් පිරිමි හිසකේ වල පැවැත්ම සහ ආයු කාලය අඩු වේ. එමගින් සාමාන්ය හිසකේ වර්ධනයද අඩාල කරයි.











සම්පුර්ණ විස්තරය
අඩංගු දේ

● වතුර

● සැචරම් ඔෆිසිනරම්

● ස්මයිලැක්ස් ඔෆිසිනලස්

● අගාවේ රිජිඩා

● සැපොනේරියා ඔෆිසිනලිස්

● ප්රෝපිලෙනින් ග්ලයිකෝල්

● ක්රියාකාරී අමුද්රව්ය සමග මෙතිල් පැරබේන්

● ස්මයිලැක්ස් ඔෆිසිනලිස්





මෙම ගැටළු සඳහා භාවිතය සුදුසු වේ

● තට්ටය පෑදීම

● හිස්හොරි

● හිසකේ වැටීම්

● තෙල්සහිත මුඩු හිසකෙස්

● වියළි, කැඩෙන සුළු හිසකෙස්



භාවිතයට උපදෙස්

● එව්මටීන් සෝදා වේලාගත් හිසකෙස් මත ආලේප කරන්න.

● එව්මටීන් හිස්කබල මත ආලේප කර, තප්පර 30ක් පමණ සම්බාහනය කරන්න.



පෙට්ටියේ අඩංගු දෑ

● එව්මටීන් ලෝෂන් (Ervamatin lotion) 200ml බෝතල් 2ක්.

● විවිඩ භාෂාවලින් ඇති උපදෙස් පත්රිකාව.





නිතර අසනු ලබන ප්රශ්න


Q: මට එව්මටීන් (Ervamatin) තෙත හිසකෙස් මත ආලේප කර වේලාගත හැකිද?
A: එව්මටීන් (Ervamatin) යනු ඇලෙන සුළු ගතියකින් තොර හෙයාර් ලෝෂන් එකක් නිසා එය ඔබගේ හිසකෙස් වල පෙනුම වෙනස් නොකරයි, එම නිසා ඔබට එය ගැටළුවක් නොමැතිව වේලාගත් හිසකෙස් මත ආලේප කල හැක.


Q: වෙනසක් අත්දැකීමට මං කොච්චර කාලයක් සිටිය යුතුද?
A: ඔබ උපදෙස් පරිදි (දිනකට දෙවරක් තප්පර 30 බැගින් හිස්කබල මත ආලේප කිරීම) එව්මටීන් (Ervamatin) භාවිත කළහොත්, ඔබට සති 3ක් ඇතුලත ස්වභාවික හිසකෙස් වර්ධනයක් සහ අනෙකුත් ප්රතිපල අත්විඳිය හැක.


Q: මං අනෙකුත් හිසකෙස් ප්රතිකාර භාවිත කරන අතරතුර එව්මටීන් (Ervamatin) භාවිත කල හැකිද?
A: ඔබ එව්මටීන් (Ervamatin) භාවිතා කරන අතරතුර අනෙකුත් හිසකෙස් ප්රතිකාර ගැනීම අවශ්ය නොවේ.


Q: එව්මටීන් (Ervamatin) භාවිතා කිරීම ආරම්භ කල විට හිකෙස් ගැලවි යාම වැඩි වෙනවද? කොච්චර කාලයකටද?
A: එව්මටීන් (Ervamatin) භාවිත කිරීමට පටන් ගත්ත මුල් සති දෙක ඇතුලත හිසකෙස් ගැලවී යාම වැඩි විය හැක, මෙසේ ගැලවී යන්නේ දුර්වල හිසකෙස්ය. එව්මටීන් (Ervamatin) භාවිතයෙන් ඔබට ශක්තිමත්, සෞඛ්ය සම්පන්න හිස්කලබක් සති කීපයක් තුලදී අත්විඳිය හැක.


Q: එව්මටීන් (Ervamatin) භාවිත කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුවත් හිසකෙස් හැලීමේ වර්ධනයක් නොමැතිව, මාසයකට පමණ පසුව, හිසකෙස් ඝනකම වී, හිස්හොරි රහිත වී සාමන්ය භාවිතය සමඟ දියුණු විය හැකිද?
A: ඔව්, එව්මටීන් (Ervamatin) භාවිත කරන පුද්ගලයාගේ වයස, ශාරීරික සහ මානසික සෞඛ්ය මත එසේ වීමේ සම්භාවිතාවක් ඇත.


Q: මම මෙම නිෂ්පාධනය කෙතරම් කල්(මාස) භාවිත කල යුතුද? එව්මටීන් (Ervamatin) භාවිතය නැවැත්වීමෙන් නැවත හිසකෙස් වැටීම ආරම්භ වෙයිද?
A: ඔබට විශිෂ්ට ප්රතිපලයක් සඳහා අවම වශයෙන් මාස 6ක් වත් භාවිතා කල යුතුවේ. ප්රතිකාර අවසන් වීමන් අනතුරුව ඉඳ හිට(සතියට 3 - 4 වරක්) භාවිතා කිරීම මගින් වැඩුනු හිසකෙස් ආරක්ෂා කරගත හැක.