සෙවීම
0
සාප්පු ට්රොලිය

Abtronic X2


  • Rs.12,999





ඇබ්ට්රොනික් X2 (Abtronic X2)

ඇබ්ට්රොනික් X2 හි (Abtronic X2) රහස තමයි ඉලෙක්ට්රොනික සම්භාහන ක්‍රියාකාරිත්වයක් මගින් සිරුරේ මාංශපේශි ක්‍රියාකාරීව සහ විද්යානුකුලව ක්‍රියා කරවීම. මෙම ක්‍රියාවලිය මුලින්ම පටන් ගෙන ඇත්තේ මාංශපේශි හානි සුවවෙමින් පවතින රෝගීන්ට භාවිත කිරීමටයි. නමුත් වර්තමානයේ එම ක්‍රමය ව්‍යායාම, මාංශපේශි හැඩ කිරීමට පවා යොදාගන්නවා. මෙහි මුල් නිෂ්පාදනය ලොව පුරා රටවල් 87ක මිලියන 5කට අධික ජනතාව මිලදීගෙන තිබෙනවා. මෙම නිසා ඇබ්ට්රොනික් (Abtronic) ඉංජිනේරුවන් තව දුරටත් ඔවුන්ගේ තාක්ෂණය වැඩි දියුණු කරමින් නව උපකරණයක් ලෙස ඇබ්ට්රොනික් X2 (Abtronic X2) හඳුන්වා දී තිබෙනවා.

දෙපසටම ව්‍යායාම ලබා දෙන තාක්ෂණය

ඔබ දන්නවාද ඔබගේ උදරය මෙන්ම පිටුපස ඉන ප්‍රදේශයේ මාංශපේශි දෙකටම එකවර ව්‍යායාම ලබා දෙන එකම බඳ පටිය ඇබ්ට්රොනික් X2(Abtronic X2)බව.


මෙහි ඇති වැදගත් ලක්ෂණ

ද්විත්ව තාක්ෂණික ස්මාර්ට් මයික්රෝ ප්රොසෙසර් එක මගින් ව්‍යායාම් වර්ග 8ක් වේග මට්ටම් 10කින් ලබා දෙන අතර එමගින් සම්පුර්ණයෙන් ව්‍යායාම වර්ග 80ක් ඔබට ලබා දෙයි. එකවර විවිධ මාංශපේශි කාණ්ඩ දෙකක් ඉලක්ක කරගනිමින් උදරයට හොදින් ව්‍යායාම ලබා දෙන එකම උපකරණ මෙයයි. මෙය විද්යානුකුලව සම්මත කරන ලද EMS තාක්ෂණය භාවිතා කරයි. තර්මෝග්රෑෆික් සටහන් වලට අනුව සාමාන්ය ව්‍යායාම වලට වඩා ඇබ්ට්රොනික් X2 (Abtronic X2) මගින් ඉතා විශිෂ්ට ප්රතිපල ලබා දෙන බව තහවුරු වී තිබෙනවා. මෙය දිනකට විනාඩි 10ක් භාවිතා කිරීම ප්රමාණවත් බව ඔබ දන්නවාද.

ස්ලිම් ඇන්ඩ් ෆිට්

EMS යනු විද්යානුකුලව සම්මත කරන ලද ක්‍රමයකි. ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාලයක කරන ලද සමීක්ෂණයකට අනුව ඇබ්ට්රොනික් X2 හි (Abtronic X2) භාවිතා කරන විද්යුත් මාංශපේශි උත්තේජන තාක්ෂණය සාමාන්‍ය ව්‍යායාම වලට වඩා 7 ගුණයක් ප්‍රතිපලදායි බව තහවුරු වී තිබෙනවා. තර්මෝග්රෑෆික් සටහන් වලට අනුව සාමාන්‍ය ව්‍යායාම වලට වඩා ඇබ්ට්රොනික් X2 (Abtronic X2) මගින් ඉතා විශිෂ්ට ප්‍රතිපල ලබා දෙන බව තහවුරු වී තිබෙනවා.


මෙහි නිමාව

ඇබ්ට්රොනික් X2 (Abtronic X2) යනු එක වර මාංශපේශි කාණ්ඩ දෙකකට ව්‍යායාම ලබා දෙන උපකරණයක්. එම නිසා ඇබ්ට්රොනික් X2 (Abtronic X2) මගින් ඔබට ඔබගේ මාංශපේශි හොදින් ශක්තිමත් කරගන්න පුලුවන්. මෙය ඕනෑම සිරුරකට පහසුවෙන් භාවිත කල හැකියි. එහි ඇති ව්‍යායාම වර්ග 8ක් මගින් ශරීරයේ විවිධ ස්ථාන සඳහා මෙය භාවිතා කල හැකියි. එමෙන්ම එහි විවිධ වේග රටා 10ක් ඇත. එමගින් සෞම්‍ය ව්‍යායාමයක සිට තීව්ර ව්‍යායාම දක්වා ඔබට වෙනස් කර ගත හැකියි. එහි ව්‍යායාම වර්ග 80ක් ඇති අතර ඔබට දිනකට භාවිත කිරීමට අවශ්ය වන්නේ මිනිත්තු 10ක් පමණයි.



නිතර අසනු ලබන ප්‍රශ්න

Q: ඇබ්ට්රොනික් X2 හි (Abtronic X2) ක්‍රියාකාරිත්වය කෙසේද?

A: මෙය තවත් එක් ව්‍යායාම උපකරණයක් නොවේ. මෙහි භාවිතා කරන විද්යුත් මාංශපේශි උත්තේජනය (EMS) මගින් ඔබගේ මාංශපේශි සඳහා හොඳින් ව්‍යායාම ලබදෙයි. ඔබත් මෙය භාවිත කිරීමෙන් වෙනස වටහා ගන්න පුලුවන්. මෙමගින් සද්දයක් හෝ දෙදරුමක් පිටවන්නේ නැහැ