Search
සෙවීම

Helix Original


  • Rs.4,999






DESCRIPTION



Helix Originally/හේලික්ස්හි ආරම්භය

After observing and were studying results in the Greek island of Crete, the researchers repeated the experiments and concluded that the extract of snail has positive results in most cases. Since ancient times it was discovered that snails were used in treating various health problems because of their regenerative abilities, those are playing an important role in medical practice of the time. The snails are animals that have the ability to regenerate the shell cracked or broken due to Allantoin said protein, the protein that is produced by the body.

ග්‍රීසියේ පිහිටා ඇති ක්‍රීට්හි කරන ලද නිරීක්ෂණ සහ වැඩිදුර පරීක්ෂණ වල ප්‍රතිපල වලින් පසුව, පර්යේෂකයින් විසින් එම පර්යේෂණ නැවත නැවතත් කිරීමෙන් අනතුරුව ගොලුබෙල්ලන්ගෙන් ලබා ගන්නා සාරයෙන් බොහෝ අවස්ථාවල සාර්ථක ප්‍රතිපල ලැබී ඇති බව ඔව්හු නිගමනය කර ඇත. ගොළුබෙල්ලන්ගේ ඇති ප්‍රතිජනක හැකියාව නිසා ඈත අතීතයේ සිටම විශාල සෞඛ්‍ය ගැටළු රැසක් සඳහා ගොළුබෙල්ලන් යොදා ගෙන ඇති බව සොයාගෙන ඇත. ගොළුබෙල්ලන් යනු ඔවුන්ගේ කටුව කැඩුණු පසු එය නැවත වඩවා ගැනීමේ හැකියාව ඇති සතුන් විශේෂයකි. මෙසේ කිරීමට ඔවුන්ගේ ශරීරයෙන් නිපදවන ඇලන්ටොයින් (Allantoin) නමැති ප්‍රෝටීනය හේතු වේ










Helix Observing / හේලික්ස් අත්හදාබැලීම

Since ancient times it was discovered that snails were used in treating various health problems because of their regenerative abilities, those are playing an important role in medical practice of the time. In the modern world, an Allantoin cosmetic is already known around the world due to proprietary cell regeneration and is used on a large scale, in cosmetics (e.g. Gel Cell tone that helped many people in relieving various skin problems). In Europe, a test was conducted on 100 people. The results speak for themselves!


ගොළුබෙල්ලන්ගේ ඇති ප්‍රතිජනක හැකියාව නිසා ඈත අතීතයේ සිටම විශාල සෞඛ්‍ය ගැටළු රැසක් සඳහා ගොළුබෙල්ලන් යොදා ගෙන ඇති බව සොයාගෙන ඇත. සෛල ප්‍රතිජනනය හේතුවෙන් නවීන ලෝකයේ, ඇලන්ටොයින් (Allantoin) භාවිත කරන සුවඳ විලවුන් ලොව පුරා ප්‍රසිද්ධ වී ඇත.එමෙන්ම එය සුවඳ විලවුන් සහ ආලේපන සඳහා විශාල පරිමාණයෙන් භාවිතා කරයි.(උදා-: සමේ ගැටළු රැසකින් ගැලවීමට උදව් කරන Gel Cell tone) යුරෝපයේ පුද්ගලයින් 100කට මේ ඇසුරින් පරීක්ෂණයයක් කරන ලදී. ප්‍රතිපලය ඔබට අදහගන්න්වත් බැරි වේවි.








Daily Consumption / දිනපතා භාවිතය

Do not exceed the recommended dose for daily consumption. Keep out of reach and side of children. Only for adults. Store at room temperature in a place away from direct sunlight. This supplement not replaces a varied diet, a balanced and healthy lifestyle.


දෛනික භාවිතයේදී නිර්දේශ කරන ලද මාත්‍රාව ඉක්මවා භාවිත කිරීමෙන් වළකින්න. කුඩා දරුවන්ගෙන් ඈත්ව තබන්න. මෙය වැඩිහිටියන් සඳහා පමණක් වේ. ඍජු හිරු එළියට නිරාවරණය නොවන ස්ථානයක කාමර උෂ්ණත්වයේ ගබඩා කර තබන්න. මෙම අතිරේකය ගැනීමෙන් ආහාර වේලක් හෝ සමබර සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් ප්‍රතිස්ථාපනය නොවේ.















Contraindications / හානිකර බව

This product is not intended to diagnose, treat, cure or prevent any disease.

Do not use if safety seal is damaged or missing.

Do not use by children, pregnant or nursing women, people allergic to shellfish

Bulking agent: maltodextrin; Turmeric root powder (Curcuma longa); Anti-caking agent: magnesium stearate; capsule: gelatin; Snail protein powder (Helix spp.) (molluscs); The tree resin extract-of-incense (Boswellia serrata).


මෙම නිෂ්පාදනය කිසිදු රෝගයක් හඳුනාගැනීමට හෝ රෝගයට ප්‍රතිකාර කිරීමට හෝ රෝගය සුව කිරීමට හෝ රෝගය වැලක්වීමට අදහස් නොකෙරේ.

ආරක්‍ෂිත ඇසුරුම හානි වී ඇතිනම් හෝ එය නැතිනම් භාවිත කිරීමෙන් වළකින්න.

කුඩා දරුවන්, ගර්භනී මාතාවන්, කිරි දෙන මව්වරුන් සහ කටුව සහිත මත්ස්‍ය විශේෂ අසාදිත නම් භාවිතයෙන් වළකින්න.

උලුක් වීම් නවත්වා ශක්තිය වඩවන ද්‍රව්‍ය: මෝල්ටොඩෙක්ස්ට්‍රින්(maltodextrin), කහ කුඩු(කර්කියුමා ලොන්ගා) (Curcuma longa)

ඇන්ටි- කේකින්(Anti-caking) ද්‍රව්‍ය : මැග්නීසියම් ස්ටියරේට් (magnesium stearate); ජෙලටින් කැප්සියුල (capsule: gelatin); ගොළුබෙලි ප්‍රෝටීන කුඩු (Snail protein powder (Helix spp.) (molluscs)); ඉන්සෙන්ස් incense හෙවත් බොස්වෙලියා සේරටා(Boswellia serrata).ගහේ ලාටු.










Helix Original ingredients / හේලික්ස් ඔරිජිනල්හි අඩංගු දෑ.

Ingredients / capsule / අඩංගු දෑ/ කැප්සියුල

Dust snail: 50mg / ඩස්ට් ස්නේල්

Powder Turmeric: 100mg / කහ කුඩු

Powder Boswellia: 50mg / බොස්වෙල්ලා කුඩු

30 capsules of 650mg / කැප්සියුල 30ක්

Net Weight: 19.5g / ශුද්ධ බර : 19.5g