සෙවීම
0
සාප්පු ට්රොලිය

Olive Pan

  • විකිණීම Olive Pan

  • විශේෂ මිල:

    Rs.3,499

    පැරණි මිල:

    Rs.4,999














ඔලිව් තෙල් වල ඇති වැදගත්කම



ඔලිව් තෙල් කාවද්දා ඇති මෙම පැන් එක ඉතාමත් සෞඛ්ය සම්පන්නයි. මෙම නන්ස්ටික් පැන් එකට තෙල්, බටර් දැමීම අවශ්ය නැති නිසා මෙමගින් ඔබට සෞඛ්ය සම්පන්න කෑම පිළියෙළ කරගත හැකියි. තවත් සුවිශේෂී කරුණක් වන්නේ මෙය පහසුවෙන් පිරිසිදු කරගත හැකි වීමයි. එය සේදුව වහාම ඉක්මනින් වේලෙනවා. ඔබ දන්නවාද ඔලිව් තෙල් වල ඇති මොනොසචුරේටඩ් තෙල් සහිත අම්ල මගින් ඔබගේ අධි රුධිර පීඩනය අඩු කර, කොලෙස්ටරෝල් අඩු කර, ඔබගේ ශරීරයේ අනෙකුත් සෞඛ්ය ගැටළු පවා අඩු කරන බව.






ඔලිව් පෑන් (Olive Pan) එකට ඔලිව් තෙල් කාවද්දා තිබෙනවා. එය ඇලෙන්නේ නැහැ, ඒ වගේම එය අහිතකර විෂ වලින් තොරයි. එහි ඔබගේ කෑම ඇලෙන්නේ නැහැ. ඔබට බිත්තර උනත් පෑන් එකේම ගසාගන්න පුළුවන්. මෙහි උසස් තාක්ෂණයේ ලෝහ ස්ථර 6ක් තිබෙනවා.




ඔලිව් පෑන් (Olive Pan) එකට ඔලිව් තෙල් ස්වභාව්කව කාවද්දා තිබෙන නිසා, ඔබට සාමාන්ය පෑන් එකක ඔලිව් තෙල් දමා කෑම පිසගන්නවා හා සමානව කෑම පිසගන්න පුළුවන්. මෙහි ඇති නිමාව නිසා කිසිවිටෙකත් ඔබගේ කෑම පෑන් එකට ඇලෙන්නේ නැහැ. ඔබට කෑම පිසගැනීමට මින් පසුව තෙල් හෝ බටර් දැමීමට අවශ්ය වන්නේ නැහැ. කෑම පිසගෙන අහවර වූ විට ලේසියෙන් ඉන් ඉවත් කරගන්න පුළුවන්.






ඔලිව් තෙල් සමග ඇති ඔලිවිලා ආලේපනය : එමගින් කෑම ඇලීම වළක්වයි.


අතරමැදි වතුර සහිත අඩිය : නොන්ස්ටික් ආලේපනය


වැඩි ප්රතිරෝදයක් සහ දිගු කල්පවත්මක් සහිත ආරක්ෂක ආලේපනය




පහල ස්ථර 


වැඩි උෂ්ණත්වයක් ලබා දෙන අහාර සඳහා උචිත ඇලුමිනියම් අඩිය.


පිරිසිදු කිරීම පහසු කරන ස්ථරය


ස්ටේන්ලස් ස්ටීල් පහල කොටස




මෙහි විශේෂාංග

ඕනෑම උඳුනක භාවිත කල හැක.

ඔබට මෙම පෑන් එක ඕනෑම උඳුනක් මත භාවිත කල හැක.


කල් පවතී, ගින්නට ඔරොත්තු දේ

මෙම පෑන් එක කල් පවතින අතරම එය ගින්නට පවා ඔරොත්තු දේ, එම නිසා වැඩි උෂ්ණත්වයක් තිබුනද එමගින් පෑන් එකට හානි නොවේ.


අහිතකර නොවේ.

මෙය ඕනෑම ආහාරයක් සුරක්ෂිතව පිළියෙළ කර ගත හැකි පෑන් එකකි. එමගින් ඔබගේ කෑම වලට ප්ලාස්ටික් හෝ රසායනික ද්රව්ය එකතු නොවේ. එය ඊයම්, කැඩ්මියම් සහ PFOA වලින් තොර වේ.


සේදුම පහසුයි

එය භාවිතයෙන් පසු උණු වතුරෙන් සෝදා ගත හැක. ඉන් පසු ඔබගේ ඩිෂ් වොෂර් එකේ දමා පිරිසිදු කරගන්න.


ස්ටේන්ලස් ස්ටීල් යට කොටස


ලොව ප්රථම ඔලිව් තෙල් කාවද්දන ලද පෑන් එක


භාවිතයට පහසු හැන්ඩලය

මෙහි හැන්ඩලයේ ඇති විශිෂ්ට නිමාව නිසා ඔබට පැය කීපයක් උනත් එක දිගට කෑම පිසින්න පුළුවන්.


එය ඊයම්, කැඩ්මියම් සහ PFOA වලින් තොර වේ