Search
සෙවීම

Orbitrek Elite

  • Sale Orbitrek Elite

  • Special price:

    Rs.34,999

    Old price:

    Rs.40,999





Multi functional monitor /බහු කාර්ය ව්‍යයාම උපකරණය

The super combination of cardio vascular and strength training exercise in multi facilitated equipment Orbitrek Elite have already won the fitness market with economical approach and space utility aspect of the lifestyle while burning calories within a few minutes of use.

කාර්ඩියෝ ව්‍යයාම සහ ශක්තිය වැය වන ව්‍යයාම යන දෙවර්ගයේම එකතුවක් වන ඕබිට්රැක් එලීට් (Orbitrek elite) දැනටමත් ආර්ථිකමය වශයෙන් සහ එහි වැඩි ඉඩක් නොයන නිමාව හේතුවෙන් ව්‍යයාම උපකරණ වෙළඳපොළ දිනා ඇති අතර එය මිනිත්තු කීපයක් භාවිතා කිරීම මගින් කැලරි විශාල ප්රමාණයක් ඔබට දහනය කරගත හැක.

 
 

Affecting knees and joints
දණහිස් සහ සන්ධි සඳහා ක්‍රියා කරයි

Buying Orbitrek Elite, one can save money instead of purchasing separate equipments such as cycle etc. Orbitrek Eliteis now globally acclaimed by millions of customers as they spend compact productive time in single equipment which gives a mind blowing contour of their body by toning their muscles.

ඕබිට්රැක් එලීට් (Orbitrek elite) මිල දී ගැනීම මගින් ඔබගේ මුදල් ඉතිරි කරයි. ලොව පුර මිලියන ගණනක් වූ පාරිභෝගිකයින් අද වන විට ඕබිට්රැක් එලීට්හි (Orbitrek elite) දිනකට සැලකිය යුතු වෙලාවක් ගත කරමින් ඔවුන්ගේ මාංශපේශි ශක්තිමත් කරගනිමින් සිරුර හැඩ කරගනියි.

Without any side effects
කිසිඳු අතුරු අබාධයක් නැත

Presently, home users opt for available cheap gym equipments which are generally known as health fitness machines.On the other hand, there are varied ranges of home gym equipments like general Exercise equipments, weight loss machines, health fitness machines having various levels of productivity.

වර්තමානයේ බොහෝ දෙනා නිවසේ පාවිච්චිය සඳහා ලාභ ජිම් උපකරණ මිලදී ගැනීමට පෙළබේ. අනෙක් අතට සාමාන්ය ව්‍යයාම උපකරණ, බර අඩු කරගැනීමට භාවිත කරන උපකරණ වැනි විවිධ මාදිලි වල ව්‍යයාම උපකරණ දැන් වෙළඳ පොලේ දක්නට ඇත. මෙවැනි උපකරණ වල ඵලදායිතාව විවිද වේ.

 

Elliptical trainers are fruitful
ඉලිප්සාකාර චලන රටාව සහිත ව්‍යයාම උපකරණ භාවිතය ඵලදායීවේ

Presently, home users opt for available cheap gym equipments which are generally known as health fitness machines.On the other hand, there are varied ranges of home gym equipments like general Exercise equipments, weight loss machines, health fitness machines having various levels of productivity.

වර්තමානයේ බොහෝ දෙනා නිවසේ පාවිච්චිය සඳහා ලාභ ජිම් උපකරණ මිලදී ගැනීමට පෙළබේ. අනෙක් අතට සාමාන්ය ව්‍යයාම උපකරණ, බර අඩු කරගැනීමට භාවිත කරන උපකරණ වැනි විවිධ මාදිලි වල ව්‍යයාම උපකරණ දැන් වෙළඳ පොලේ දක්නට ඇත. මෙවැනි උපකරණ වලින් ලැබෙන ඵලදායිතාව විවිධ වේ.

 

Orbitrek Elite simultaneously
ඕබිට්රැක් එලීට් මගින් ඔබට එකවර ව්‍යයාම රැසක් ලබා දෙයි

Orbitrek Elite simultaneously instigates slimming, as well as muscle firming. As Cardio-vascular workout is assured, doctors recommend using this.Different muscle groups are properly sculpted due to reverse movement of the equipment.One can burn a maximum of 820 calories in 1 hour through turn and burn resistance.

ඕබිට්රැක් එලීට් (Orbitrek elite) මගින් ඔබට එකවර මාංශපේශි හැඩ කිරීම සහ සිරුර සිහින් කිරීම යන ව්‍යයාම දෙකම ලබා දේ. මෙමගින් කාර්ඩියෝ ව්‍යයාම සිදු වන නිසා වෛද්යවරුන් පවා මෙය නිර්දේශ කරයි. මෙහි ඇති පසුපසට වන චලනය නිසා ශරීරයේ විවිධ මාංශපේශි කොට්ඨාශ හැඩ කර ගත හැක. මෙමගින් පැයකදී උපරිම කැලරි 820ක ප්රමාණයක් දහනය කර ගත හැක.

 

Warranty : 1 Year / වගකීම් කාලය : අවුරුද්දයි

In The Box / ඇසුරුමේ අඩංගු දේ

 - Orbitrek Elite /ඕබිට්රැක් එලීට්

 - Multi functional monitor /ඔබගේ ව්‍යයාම නිරීක්ෂණය කල හැකි මොනිටරය

 - Total body & Fat Blasting Cardio Workout DVD /ශරීරයට ශක්තිමත් කරන ව්‍යයාම සහ කාර්ඩියෝ ව්‍යයාම සහිත DVD තැටිය

 - Tool Kit (Alan Key - 8 mm (2 No's), 12mm (1 No's) & Multi Spanner (1 No’s)) /ආම්පන්න කට්ටලය(ඇලන් කී - 8mm(2 No's),12mm(1 No's) සහ මල්ටි ස්පැනර්( 1 No's )).


ENDORSEMENTS  / මෙය භාවිතා කිරීමෙන් අනතුරුව සාර්ථක ප්රතිපල ලැබූ අය

Mark Spitz - 7 Time Gold Medal Winner / මාර්ක්  ස්පිට්ස්  - 7 වරක් රන් පදක්කම් ලාභී

I know when I am on the Orbitrek Elite, I am burning calories, building muscles at the same time. There is a certain type of image people expect to see when they meet me. By using the Orbitrek I personally can stay in shape. I come from swimming, and swimming is a non-impact sport, and I am used to exercising in similar fashion. The actual elliptical motion and the workout you gain from your quads and your upper body with your hand motion - it's superb! It's not like a treadmill where you might spend 30 minutes on that, and then have to go to another piece of equipment for your upper body for another 30 minutes. I personally don't want to waste that kind of time. What I have been accustomed to for 30 years, I can get that on the Orbitrek Elite. It truly is a full body workout. I definitely give my gold seal of approval!

මම දන්නවා මම ඕබිට්රැක් එලීට් (Orbitrek elite)භාවිත කරන කොට මගේ කැලරි දහනය වනවා වගේම මාංශපේශි වැඩෙනවා කියල. මිනිස්සු මාව දකිනකොට මගෙන් ඔවුන් යම්කිසි ප්රතිරූපයක් බලාපොරොත්තු වෙනවා. ඕබිට්රැක් එලීට් (Orbitrek elite) මට ඒ ප්රතිරූපය පවත්වාගෙන යන්න උදව් කරනවා. මගේ පසුබිම පිහිනීම, පිහිනීම කියන්නේ සන්ධි වලට වැඩි බරක් නොදෙන ක්රීඩාවක්, ඒ නිසා මම පුරුදු වෙලා හිටියේ එවැනිම ව්‍යයාම කිරීමට. ඕබිට්රැක් එලීට් (Orbitrek elite)මගින් ලබා දෙන ඉලිප්සාකාර චලන රටාව මගින් සිරුරට ලබා දෙන ව්‍යයාම ඉතාමත් ඉහලයි. මේක සම්ප්රදායික ට්රෙඩ්මිල් එකක මිනිත්තු 30 ව්‍යයාම කරලා, ශරීරයේ ඉහල කොටසට ව්‍යයාම කරන්න තවත් ව්‍යයාම උපකරණයක් පාවිච්චි කරනවා වගේ නෙමෙයි. මම පෞද්ගලිකව කැමති නැහැ ඒවගේ දේවල් වලට කාලය නාස්ති කරන්න. මම අවුරුදු 30ක් තිස්සේ පුරුදු වෙලා හිටිය ව්‍යයාම රටාව ඕබිට්රැක් එලීට් (Orbitrek elite)මගින් ලබා දෙනවා. මෙය නිසැකවම සම්පුර්ණ ශරීරයටම ව්‍යයාම ලබා දෙන උපකරණයක්. මම අනිවාර්යෙන්ම මෙය නිර්දේශ කරනවා ඔබටත්.

Licia & Dana - Pro Beach Volleyball Players / ලිසියා සහ ඩානා - බීච් වොලිබෝල් විශිෂ්ටයින්

The Orbitrek it's not jarring our knees. It's so low impact. As a beach volleyball player I am constantly diving, or jumping and landing - it is constant impact. I love the Orbitrek, it's a great machine, you are getting your arms and shoulders, your legs, your calves, your quads, you get your core. It's a total body workout!

ඕබිට්රැක් එලීට් (Orbitrek elite) මගින් අපේ දණහිස් වලට දැඩි බරක් දෙන්නේ නැහැ. බීච් වොලිබෝල් ක්රීඩා කරන කෙනෙක් විදියට මම නිතරම උඩ පනිනවා, බිම පතිත වෙනවා එක නිසා මගේ දණහිස් වලට නිතර මම බර දෙනවා. මම ඕබිට්රැක් එලීට් (Orbitrek elite) වලට හුඟාක් කැමතියි. ඔයාගේ අත්, අත් බාහු, කකුල්, කෙණ්ඩය සහ කකුලේ මාංශපේශි වලට ඉතාමත් හොඳ ව්‍යයාම ලබා දෙන උපකරණයක් විදියටයි මම මේක දකින්නේ. ඇත්තටම මේක සම්පුර්ණ ශරීරයටම හොඳ ව්‍යයාම ලබා දෙන උපකරණයක්.

Ginger Lewis -Country Music Singer  / ජින්ජර් ලෙවිස් - ගායකයෙක්

Turn & Burn - How easy is that! I am a country rock singer and I tour cross country, over seas for the troops, it's great, it's very fulfilling and rewarding. I do a lot of dancing onstage, I am always moving, so I have to stay in shape. The Orbitrek is perfect for me, 20 minutes and that is all I need. It's great for cardio, it's great for burning calories and building muscles. I feel it in my legs, my glutes, my hamstrings, my calves, my triceps, my biceps. You just crank it up and you feel more muscles burning, and that's the easiest, simplest, most awesome way to do it! I did have orthoscopic surgery on my knees, so sometimes they hurt when I am on the treadmill, stairmasters etc. But when I workout on my Orbitrek, I never have problems with my knees. I completely glide and there is no pressure. I love Orbitrek, it is a great, fantastic workout!

ටර්න් ඇන්ඩ් බර්න් - කොච්චර පහසුද? මම කන්ට්රි රෝක් ගායකයෙක්. මම මගේ සංදර්ශන වලට රට පුරා සහ පිටරට පවා යනවා. මම වේදිකාවේදී උනත් හුගක් දඟලල, නටල තමයි සින්දු කියන්නේ. එක නිසා මට මගේ සිරුරේ හැඩය හුගක් වැදගත්. ඕබිට්රැක් එලීට් (Orbitrek elite) මට හොඳට ගැලපෙනවා. මට කරනන් තියෙන්නේ දවසට මිනිත්තු 20ක් ව්‍යයාම කරනන් විතරයි. මේක ඇත්තටම කැලරි දහනය කරනවා වගේම මගේ මාංශපෙශිත් වර්ධනය කරනවා. මට ඒ බව මගේ කකුල්, කකුලේ මැද කොටසේ තියෙන මාංශපේශි, හැම්ස්ට්රින්ග්, ට්රයිසේප්, බයිසේප් මගින් දැනෙනවා. මම මගේ දණහිසේ ශල්යකර්මයක් සිදු කරා, ඉන් පසුව මම ට්රෙඩ්මිල් එකේ ව්‍යයාම කරද්දී මගේ කකුල රිදෙන්න ගන්නවා. නමුත් ඕබිට්රැක් එලයිට් (Orbitrek elite) එකේ ව්‍යයාම කරද්දී මට කවදාවත් එහෙම ප්රශ්නයක් ආවේ නැහැ. මම ඕබිට්රැක් එලීට් (Orbitrek elite) එකට හුගක් කැමතියි. එමගින් ඉතාමත් හොඳ ව්‍යයාමයක් සිරුරට ලබා දෙනවා.

FAQ / නිතර අසනු ලබන ප්‍රශ්න

Q: What is Orbitrek Elite?

A: You might have seen a few Gym products. But, unlike regular Gym Machines, the Orbitrek Eliteis a revolutionary elliptical machine that simulates walking or running while providing total body workout.

Q: ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) යනු කුමක්ද?

A: ඔබ ඕනෑතරම් ජිම් උපකරණ දැක ඇති. නමුත් ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) යනු ඒ සියල්ලටම වඩා විශේෂිත වූ විප්ලවකාරී වූ ඉලිප්ටිකල් ව්‍යායාම උපකරණයක්. මෙමගින් ඇවිදීම, දිවීම සහ ශරීරයට අවශ්‍ය සියලුම ආකාරයේ ව්‍යායාම ලබා දෙන ව්‍යායාම උපකරණයක් බව ඔබ දන්නවාද.

Q: Why is Orbitrek Elitereferred to as 4-in-1 Machine?
A: Orbitrek Eliteis a Home Fitness Equipment with a virtual combination of a Treadmill, Stepper, Stair Climber and Cycle, all-in-one nice bundle.

Q: ව්‍යායාම උපකරණ 4කින් කරන දේ ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) ලබා දෙන්නේ කෙසේද?

A: ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) යනු එය ට්රේඩ්මිල් එකක්, ස්ටෙපර් එකක්, පඩි නැගීමක් සහ බයිසිකලයක් යන ව්‍යායාම උපකරණ 4ම එකට ඇති අපුර්ව ව්‍යායාම උපකරණයක්.

Q: Does Orbitrek Elitegive Cardio Vascular exercise ?
A: Yes. The best Home Gym equipment Orbitrek Eliteis referred to by leading Doctors for even patients undergoing post-surgery rehabilitation. More commonly, the Doctors recommend elliptical exercise machines for patients with Diabetes, BP (Blood Pressure) and Cholesterol complaints.

Q: ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) මගින් කාර්ඩියෝ වැස්කියුලර් ව්‍යායාම ලබා දෙනවද?

A: ඔව්, වෛද්යවරුන් පවා මෙය ශල්යකර්ම කිරීමෙන් පසු, සුව වෙමින් සිටින රෝගීන්ට පවා ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) නිර්දේශ කරනු ලබනවා. මිට අමතරව දියවැඩියාව, රුධිර පීඩනය තිබෙන රෝගීන්ට පවා ඉලිප්ටිකල් ව්‍යායාම උපකරණ වෛද්යවරුන් නිර්දේශ කරනවා.

Q: How much time do I have to spend on the Orbitrek Eliteto see results? 

A: Gym products usually demand a long workout regimen. But, with Orbitrek Elite, a 20-minute exercise, 4 times a week is recommended, for optimum results. This will dramatically tone and firm all your major muscle groups, while giving you the aerobic workout doctors recommend for total cardiovascular health. For best results you must also follow a sensible eating plan.

Q: ප්රතිපල අත්විදීමට මං කෙතරම් කාලයක් ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) භාවිත කල යුතුද? 

A: සාමන්ය ව්‍යායාම උපකරණ ප්රතිපල ගෙන දීමට ලොකු ව්‍යායාම කාලයක් බලාපොරොත්තු වෙනවා නමුත් උපරිම ප්රතිපල සඳහා ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) සමග ඔබට ව්‍යායාම කිරීමට අවශ්‍ය වන්නේ මිනිත්තු 20 බැගින් සතියට 4 වරක් පමණයි. මෙසේ කිරීමෙන් ඔබගේ මාංශපේශි ශතිමත් වී හැඩ කර දෙන අතර, වෛද්යවරුන් පවා හදවත් නිරෝගිතාවය සඳහා නිර්දේශ කරන අරෝබික් ව්‍යායාම ලබා දෙයි. උපරිම ප්රතිපල ලබා ගැනීමට සමබර අහාර වේලක්ද ලබාගන්න.

Q: I’ve had knee surgery – can I use the Orbitrek Elite?

A: Of course, Yes! While with most home gym equipments you need to be careful, because of its ‘no- impact’ design, many people have found the Orbitrek Eliteto be extremely helpful when recovering from joint surgery. Orbitrek Elite makes it easy to get an aerobic workout without the jarring effect of a treadmill. (As individual cases may vary, always remember to consult your doctor before any exercise including that with Orbitrek)

Q: මට මින් පෙර දණහිස් අමාරු තිබී තියෙනවා. මට ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) භාවිත කල හැකිද?

A: අනිවාර්යෙන්ම ඔව්! සන්ධි ශල්යකර්ම කල, මෙය භාවිත කල හුග දෙනෙක් පැවසුවා මෙය ඔවුන්ට සහනය ගෙනත් දුන් බව, නමුත් ඔබට අනෙකුත් ව්‍යායාම උපකරණ වල ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) වල ඇති නිමාව නැති නිසා එම උපකරණ භාවිත කිරීමේදී සැළකිළිමත් වන්නට වේවි. ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) මගින් ඇරොබික් ව්‍යායාම ලබා දීම පහසු කරනවා (පුද්ගලයාගෙන් පුද්ගලයට සෞඛ්ය තත්ව වෙනස් විය හැකි නිසා භාවිතයට පෙර ඔබගේ වෛද්යවරයාගේ උපදෙස් ලබාගන්න)

Q: What if I don’t feel up to getting an upper-body workout and I just want to Walk / Jog?

A: That’s one of the features that make the Orbitrek Eliteunique. Its arm bars have two positions: Workout and Stationary, which gives you a choice to include or ignore upper body workout. On most other machines, the arms are either fixed, or they move at all times – you don’t have a choice.

Q: මට ශරීරයේ උඩු කොටස සඳහා ව්‍යායාම අවශ්‍ය නැහැ, මට ඇවිදීම සහ වේගයෙන් ඇවිදීමට පමණයි අවශ්‍ය වන්නේ. මෙමගින් එය කල හැකිද?

A: ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) ඇති විශේෂත්වයත් එයමයි. මෙහි අල්ලාගැනීමට ස්ථාන දෙකක් තිබෙනවා: ව්‍යායාම කිරීමට සහ නිශ්චලව ඇත තබා ගැනීමට. මෙමගින් ඔබට ශරීරයේ උඩු කොටස සඳහා ව්‍යායාම අවශ්‍යද නැතිද කියා ඔබට තීරණය කරන්න පුලුවන්. අනෙකුත් උපකරණ වල මෙවැනි තෝරා ගැනීමේ හැකියාවක් නැහැ.

Q: Can a heavy person use the Orbitrek Elite? Is there any user weight restriction?

A: The Orbitrek Eliteis designed to withstand a user weight of up to 275 pounds (125 Kgs), approximately.

Q: බරින් වැඩි පුද්ගලයෙකුට පවා ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) භාවිත කල හැකිද? ? බර සීමාවක් තිබෙනවාද?

A: ඕබිට්රැක් එලීට් (Orbitrek Elite) නිර්මාණය කර තිබෙන්නේ අසන්න වශයෙන් රාත්තල් 275ක(125kg) බරැති පුද්ගලයෙකුට භාවිත කල හැකි අයුරෙන්.