Search
සෙවීම

Ervamatin Hair Lotion


  • Rs.5,999






DESCRIPTION



ERVAMATIN HAIR LOTION- NATURAL REMEDY / එව්මටීන් හෙයා ලෝෂන් - ස්වාභාවික සත්කාරය

ERVAMATIN’S special composition contains phyto-therapeutic agents, components which are positively obtained from AMAZON RAIN FORESTS. So, as per the experts, it is not a general hair care oil, but exclusively made natural hair care lotion for problems related to hair.


එව්මටීන් යනු පයිටෝතෙරපි චිකිත්සකවරුන්ගෙන් සහ ඇමසෝන් වැසි වනාන්තරයේම පමණක් ඇති දුර්ලභ ඖෂදීය ශාකසාර වල විශේෂිත එකතුවකි. විශේෂඥයින්ට අනුව, මෙය තවත් එක් සාමන්ය හිස් ආලේපනයක් නොවේ. එව්මටීන් හෙයා ලෝෂන්(Ervamatin Hair Lotion) යනු හිස කෙස් ආශ්රිත ගැටලු සඳහාම විශේෂිත වූ ස්වභාවික නිෂ්පාදනයකි.











ERVAMATIN WORK PROCESS / එව්මටීන්හි ක්රියාකාරිත්වය
● To increase the nourishment of the scalp, peripheral vessel dilatation effect is targeted.To stop the atrophy of hair follicle, another important focus is being fixed on the reservation of alpha enzyme which converts testosterone into dihydro-testosterone The fungal infection affecting the scalp is targeted

● The herbs used in Ervamatin are having medical properties to effectively activate the hair growth. Moreover, it delays hair loss and eventually reduces baldness, dandruff, increasing sebum in the scalp, avoiding problems such as sticky hair and alopecia



● එව්මටීන්(Ervamatin) හිස්කබලේ පෝෂණය වැඩි කිරීමට, හිස් කබලේ පිටත ස්ථරයේ ඇති වාහිනී පුළුල් කිරීම ඉලක්ක කරයි. ටෙස්ටොස්ටෙරෝන්(testosterone) ඩීහයිඩ්රෝටෙස්ටොස්ටෙරෝන්(dihydro-testosterone) බවට පත් කරන ඇල්ෆා එන්සයිම(Alpha Enzymes) වෙන් කිරීම මගින් හිසකෙස් ගැලවියාම, තට්ටය පෑදීම නැවත්වීම සිදු කරයි. මෙමගින් හිස්කබලේ ඇති දිලීර ආසාදන පවා ඉලක්ක කරයි.

● එව්මටීන්හි (Ervamatin) අඩංගු ශාකවල ඇති ඖෂදීය ගුණ, ක්රියාකාරීව හිසකෙස් වර්ධනය වැඩි කරයි. තවදුරටත්, හිසකෙස් වැටීම අඩු කරන අතර, තට්ටය පෑදීම, ඉස්හොරි අවම කරයි, හිස්කබලේ තෙතමනය වැඩි කරමින්, ඇලෙනසුලු හිසකෙස් සහ මුඩු බව නැති කර දමයි.













Hair fall problem is a global feature which seeks a proper treatment without side effects. To render various remedies, numerous products for hair growth are available now. However, these hair care products sometimes project serious side effects instead of bestowing effective treatment. Keeping this in notice ERVAMATIN provides natural effective treatment and initiates a completely natural hair growth.




හිසකෙසි වැටීම අවම කරන නියම සත්කාරය.

හිසකෙස් වැටීම ලොව පුරා ඇති ගැටලුවකි. මෙම ගැටලුව තවමත් අතුරු ප්රථිපල නැති නියම ප්රතිකාරයක් සෙවීමට උත්සහ කරයි. මෙයට පිළියම් ලෙසින් නිෂ්පාදන රැසක් වෙළඳපොලේ දක්නට ලැබේ. ඒ කෙසේවෙතත්, මෙම නිෂ්පාදන ඵලදායී ප්රතිකාර ලබා දීම වෙනුවට ඇතැම් විට බරපතල අතුරු ප්රථිපල ලබා දේ. මෙය සැලකිල්ලට ගනිමින් එව්මටීන් (Ervamatin), ස්වභාවික, ඵලදායී ප්රතිකාර ලබා දෙමින් සම්පූර්ණයෙන්ම ස්වාභාවික කෙස් වර්ධනයක් ආරම්භ කරයි.











Problems and solutions related to hair / හිසකේ සම්බන්ධ ගැටළු සහ විසඳුම්

Different types of genetic and probable environmental causes are responsible for androgenic alopecia. Due to genetic sensitivity of male hair, follicles to DHT hairs contract or “miniaturize”. Thus the lifespan and generation of male hair reduce. It also prevents normal hair growth.



විවිධාකාර ජාන සහ පාරසරික හේතුන් ඇන්ඩ්රෝජෙනික් ඇලෝපේසියා(androgenic alopecia) හෙවත් හිසකේ වැටීමට හේතුවේ. පිරිමි හිසකෙස් වල ඇති ජානමය සංවේදීතාවය හේතුවෙන්, DHT හිසකෙස් සඳහා ඇති කුහර හැකිලේ. එමගින් පිරිමි හිසකේ වල පැවැත්ම සහ ආයු කාලය අඩු වේ. එමගින් සාමාන්ය හිසකේ වර්ධනයද අඩාල කරයි.











Specification / සම්පුර්ණ විස්තරය
CONTENTS / අඩංගු දේ

● Water/Aqua / වතුර

● Sacharum Officinarum / සැචරම් ඔෆිසිනරම්

● Smilax Officinalus / ස්මයිලැක්ස් ඔෆිසිනලස්

● Agave Rigida / අගාවේ රිජිඩා

● Saponaria Officinalis / සැපොනේරියා ඔෆිසිනලිස්

● Propylenen Glycol / ප්රෝපිලෙනින් ග්ලයිකෝල්

● Methyl Parabene along with active ingredients / ක්රියාකාරී අමුද්රව්ය සමග මෙතිල් පැරබේන්

● Smilax Officinalis / ස්මයිලැක්ස් ඔෆිසිනලිස්





APPLICATION / මෙම ගැටළු සඳහා භාවිතය සුදුසු වේ

● Baldness / තට්ටය පෑදීම

● Dandruff / හිස්හොරි

● Hair loss / හිසකේ වැටීම්

● Greasy hair / තෙල්සහිත මුඩු හිසකෙස්

● Dry & Fragile hair / වියළි, කැඩෙන සුළු හිසකෙස්



DIRECTIONS for USE / භාවිතයට උපදෙස්

● Use ERVAMATIN on washed and dried hair / එව්මටීන් සෝදා වේලාගත් හිසකෙස් මත ආලේප කරන්න.

● Apply ERVAMATIN directly on the scalp and massage for 30 seconds / එව්මටීන් හිස්කබල මත ආලේප කර, තප්පර 30ක් පමණ සම්බාහනය කරන්න.



IN THE BOX: / පෙට්ටියේ අඩංගු දෑ

● 2 * Ervamatin lotion - 200 ml / එව්මටීන් ලෝෂන් (Ervamatin lotion) 200ml බෝතල් 2ක්.

● Multi Language Instruction Manual / විවිඩ භාෂාවලින් ඇති උපදෙස් පත්රිකාව.





Faq / නිතර අසනු ලබන ප්රශ්න

Q: Can I use ERVAMATIN after showering with damp hair then blow-dry it?
A: ERVAMATIN is a non-greasy hair lotion and it will not change the look or feel of your hair, so you can certainly use ERVAMATIN after you blow-dry your hair.

Q: මට එව්මටීන් (Ervamatin) තෙත හිසකෙස් මත ආලේප කර වේලාගත හැකිද?
A: එව්මටීන් (Ervamatin) යනු ඇලෙන සුළු ගතියකින් තොර හෙයාර් ලෝෂන් එකක් නිසා එය ඔබගේ හිසකෙස් වල පෙනුම වෙනස් නොකරයි, එම නිසා ඔබට එය ගැටළුවක් නොමැතිව වේලාගත් හිසකෙස් මත ආලේප කල හැක.

Q: How long should I wait before I notice a difference?
A: If you use the product as directed i.e. massaging ERVAMATIN into the Scalp for 30 seconds twice daily you will see natural hair growth and other positive results in three weeks.

Q: වෙනසක් අත්දැකීමට මං කොච්චර කාලයක් සිටිය යුතුද?
A: ඔබ උපදෙස් පරිදි (දිනකට දෙවරක් තප්පර 30 බැගින් හිස්කබල මත ආලේප කිරීම) එව්මටීන් (Ervamatin) භාවිත කළහොත්, ඔබට සති 3ක් ඇතුලත ස්වභාවික හිසකෙස් වර්ධනයක් සහ අනෙකුත් ප්රතිපල අත්විඳිය හැක.

Q: Can I use ERVAMATIN with other hair treatment?
A: There is no need to use any other product while using ERVAMATIN.

Q: මං අනෙකුත් හිසකෙස් ප්රතිකාර භාවිත කරන අතරතුර එව්මටීන් (Ervamatin) භාවිත කල හැකිද?
A: ඔබ එව්මටීන් (Ervamatin) භාවිතා කරන අතරතුර අනෙකුත් හිසකෙස් ප්රතිකාර ගැනීම අවශ්ය නොවේ.

Q: Is it likely that hair fall may increase initially after I start using ERVAMATIN? If so, for how long?
A: During the initial two weeks of using ERVAMATIN one may see some excess hair loss, which is a result of weak hair falling off and with the use of ERVAMATIN you will notice stronger and healthier hair within few weeks.

Q: එව්මටීන් (Ervamatin) භාවිතා කිරීම ආරම්භ කල විට හිකෙස් ගැලවි යාම වැඩි වෙනවද? කොච්චර කාලයකටද?
A: එව්මටීන් (Ervamatin) භාවිත කිරීමට පටන් ගත්ත මුල් සති දෙක ඇතුලත හිසකෙස් ගැලවී යාම වැඩි විය හැක, මෙසේ ගැලවී යන්නේ දුර්වල හිසකෙස්ය. එව්මටීන් (Ervamatin) භාවිතයෙන් ඔබට ශක්තිමත්, සෞඛ්ය සම්පන්න හිස්කලබක් සති කීපයක් තුලදී අත්විඳිය හැක.

Q: Also, is it possible that after starting to use ERVAMATIN, there is no initial increase in hair fall and after one month or so, the hair becomes thick and dandruff-free and improves with regular usage?
A: Yes, this is also possible depending on the age, physical and emotional health of the individual using ERVAMATIN.

Q: එව්මටීන් (Ervamatin) භාවිත කිරීම ආරම්භ කිරීමෙන් අනතුරුවත් හිසකෙස් හැලීමේ වර්ධනයක් නොමැතිව, මාසයකට පමණ පසුව, හිසකෙස් ඝනකම වී, හිස්හොරි රහිත වී සාමන්ය භාවිතය සමඟ දියුණු විය හැකිද?
A: ඔව්, එව්මටීන් (Ervamatin) භාවිත කරන පුද්ගලයාගේ වයස, ශාරීරික සහ මානසික සෞඛ්ය මත එසේ වීමේ සම්භාවිතාවක් ඇත.

Q: For how long (in terms of months) should I need to use your product? Will my hair start to fall again if I discontinue the use of ERVAMATIN?
A: The course of ERVAMATIN will have to be continued for at least six months to regain a major portion of your lost hair. After the treatment is complete, you will have to use ERVAMATIN sparingly i.e. 3-4 times a week to maintain newly the hair growth.


Q: මම මෙම නිෂ්පාධනය කෙතරම් කල්(මාස) භාවිත කල යුතුද? එව්මටීන් (Ervamatin) භාවිතය නැවැත්වීමෙන් නැවත හිසකෙස් වැටීම ආරම්භ වෙයිද?
A: ඔබට විශිෂ්ට ප්රතිපලයක් සඳහා අවම වශයෙන් මාස 6ක් වත් භාවිතා කල යුතුවේ. ප්රතිකාර අවසන් වීමන් අනතුරුව ඉඳ හිට(සතියට 3 - 4 වරක්) භාවිතා කිරීම මගින් වැඩුනු හිසකෙස් ආරක්ෂා කරගත හැක.